ඔයාට අන්තරජාලය හරහා ෆොරෙක්ස් ට්රේඩ් කරමින් මුදල් හොයන්න පුළුවන්. ICMarkets,
Pepperstone, Tickmill වැනි ලොව පිළිගත් බ්රෝකර් කෙනෙක් පාවිච්චි කරන්න පුළුවන් ෆොරෙක්ස් ට්රේඩින් සදහා .
ට්රේඩින් බ්රෝකර් ආයතනයක ලියාපදිංචි වෙන විදිය, කොහොමද ට්රේඩ් කරන්නේ කියන දේවල් සියල්ල ඉගෙනගන්න Forex Trading
කියන ලිපි ටික කියවන්න. තව දෙයක් තියෙනවා කියන්න. ෆොරෙක්ස් ට්රේඩින් කියන්නේ ඉහල අවධානමක් සහ ඉහළ අදායමක් උපයන්න පුළුවන් ක්රමයක් ඉතින් මෙහි තියෙන ඉහල අවධානම ගන්න පුළුවන් අයට තමයි මේක වඩාත් සුදුසු. ( උදාහරණයකට ඔබ $100 ගිණුමේ තියන් ට්රේඩ් එකකට ගියා කියමු. ඔබ අසාර්ථක වුනොත් ඔබට $100ම නැතිවෙන්න පුළුවන් හැබැයි සාර්ථක නම් $150 ~
$1000 වුනත් එම ට්රේඩ් එකෙන් හොයන්න පුළුවන් )
No comments:
Post a Comment