අන්තර්ජාල රැකියා අවස්ථා –
Work from home online jobs - Sri Lanka
නුතන තාක්ෂණය නිසා ලෝකය විශාල වශයෙන් වෙනස් වෙමින් තිබෙනවා. ඔබ අන්තර්ජාලය නිතරම භාවිතා කරන්නෙක් නම් හෝ මුහුණුපොත වගේ නිතරම පාවිච්චි කරන කෙනෙක් නම් මේ වන විටත්. ඔබටත් එක තේරිලා ඇති. ඉතින් රැකියා වෙලදපොලත් ඒ වගේම වෙනස් වෙමින් තිබෙනවා. බොහෝ දේවල් නිවසේ සිට කරමින් ස්ථාවර ආදායම් මාර්ගයක් කරගන්න පුළුවන් ඉඩ දැන් තියෙනවා. හැබැයි සාමාන්‍ය රැකියාවක් වගේ ඉවසීම සහ කැපවීම මේවටත් ඕන වෙනවා.
අන්තර්ජාලයෙන් සැබෑවටම මුදල් උපයන්න පුලුවන්ද?
අන්තර්ජාලයෙන් මුදල් උපයන්නේ කොහොමද?
No comments:
Post a Comment