BE A FREELANCER ෆ්‍රී ලාන්සර් කෙනෙක් වෙන්න

 













ෆ්රී ලාන්සර් කෙනෙක් ලෙස රැකියාවක් කර මුදල් හොයමු - Earn money online as a Freelancer

ඔබට ලිපි ලිවීමේ, ඩිසයින් වැඩ, වෙබ් වැඩ, ප්රෝග්රෑම් වැඩ, වීඩියෝ සැදීම, උපදේශක සේවා හෝ නිවසේ සිට සැපයීය හැකි සේවා සපයන්න පුළුවන් නම් ඔබට freelancer කෙනෙක් විදියට Fiverr, Freelancer, Upwork හෝ එවෙනි වෙබ් අඩවියක් හරහා ඔබට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යන්න පුළුවන්. ඔබේ වැඩ හොදයි නම්, වෙලාවට වැඩ ඉවර කරනවා නම් සහ එහෙන් මෙහේන් කොපි ගහපුවා නෙමේ නම් අනිවාර්යෙන් නිතරම වැඩ මේ වෙබ් අඩවි වලින් ගන්න පුළුවන්.


No comments:

Post a Comment

ONLINE MONEY - අන්තර්ජාල මුදල්

  අන්තර්ජාල රැකියා අවස්ථා –  Work from home online jobs - Sri Lanka නුතන තාක්ෂණය නිසා ලෝකය විශාල වශයෙන් වෙනස් වෙමින් තිබෙනවා. ඔබ අන්තර්ජාලය ...